EUVIMEDEUVIMED entdecken
Crossref

තාක්ෂණය පාදක කරගත් ඉගෙනුම් ක්‍රමවේදවල කාලීන අවශ්‍යතාව

K. S. Dilrukshi

Adhyapana Prathibha · 10.11.2026 · 16 · 187

DOI: 10.66281/70130/9298 ↗

Kurz gefasst

Fachartikel in der Zeitschrift Adhyapana Prathibha, online erschienen am 10.11.2026. Verfasst von K. S. Dilrukshi.

AbstractBibliografische AngabenZitieren

Abstract (Originalsprache)

මානව ශිෂ්ටාචාරයේ ගමන් මග තීරණාත්මක පරිවර්තනයකට ලක් කරමින් නිර්මාණය වී ඇති හතරවන කාර්මික විප්ලවය වර්තමාන ගෝලීය අධ්‍යාපන ක්ෂේත්‍රය කෙරෙහි සෘජු හා දැවැන්ත බලපෑමක් එල්ල කරමින් පවතී. මෙම විප්ලවීය වෙනස හුදු භෞතික හෝ ඩිජිටල් තාක්ෂණික මෙවලම් භාවිතයට පමණක් සීමා නොවන්නකි. එය සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවන් සහ ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් පරිසරයන් සම්පූර්ණයෙන් ම ප්‍රතිසංවිධානය කරන නව්‍ය ප්‍රවේශයකි. නූතන ශීඝ්‍රගාමී ගෝලීය සමාජීය හා ආර්ථික පරිවර්තනයන් හමුවේ සාම්ප්‍රදායික ගුරු කේන්ද්‍රීය ඉගැන්වීම් රටාවන් තවදුරටත් ඵලදායි නො වන බව පෙනී යන අතර 21 වන සියවසේ කුසලතාවලින් සන්නද්ධ ගෝලීය පුරවැසියෙකු බිහි කිරීම උදෙසා තාක්ෂණය පාදක කරගත් ඉගෙනුම් ක්‍රමවේද කරා පිවිසීම කාලීන මෙන් ම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත් ඇත.

Zitieren

APA

Dilrukshi, K. S. (2026). තාක්ෂණය පාදක කරගත් ඉගෙනුම් ක්‍රමවේදවල කාලීන අවශ්‍යතාව. Adhyapana Prathibha, 16, 187. https://doi.org/10.66281/70130/9298

Vancouver

Dilrukshi KS. තාක්ෂණය පාදක කරගත් ඉගෙනුම් ක්‍රමවේදවල කාලීන අවශ්‍යතාව. Adhyapana Prathibha. 2026;16:187. doi:10.66281/70130/9298

BibTeX
@article{Dilrukshi2026,
  author = {Dilrukshi, K. S.},
  title = {තාක්ෂණය පාදක කරගත් ඉගෙනුම් ක්‍රමවේදවල කාලීන අවශ්‍යතාව},
  journal = {Adhyapana Prathibha},
  year = {2026},
  volume = {16},
  pages = {187},
  doi = {10.66281/70130/9298}
}
Kostenlos starten →