EUVIMEDEUVIMED entdecken
Crossref

ඵලදායී ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුමක් ලෙස ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකා ක්‍රමවේදයේ වැදගත්කම

G. K. M. Sandeepani

Adhyapana Prathibha · 10.11.2026 · 16 · 103

DOI: 10.66281/70130/9288 ↗

Kurz gefasst

Fachartikel in der Zeitschrift Adhyapana Prathibha, online erschienen am 10.11.2026. Verfasst von G. K. M. Sandeepani.

AbstractBibliografische AngabenZitieren

Abstract (Originalsprache)

සාම්ප්‍රදායික ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක දී ගුරුවරයාගෙන් ශිෂ්‍යයන්ට දැනුම ගලායන අතර එමඟින් බිහි වනුයේ නිෂ්ක්‍රීය සිසුන් පිරිසකි. එහෙත් සැබෑ ඉගෙනීම යනු ශිෂ්‍යයා තව දුරටත් නිෂ්ක්‍රීය මට්ටමක සිටීම නොව ශිෂ්‍යයන් තවත් ශිෂ්‍යයන් හා ගුරුවරුන් සමඟ සුසංවාද ගොඩ නගමින් ඒ හා බැඳුණු ශිෂ්‍ය අත්දැකීම්, අත්හදා බැලීම් හා ක්‍රියාකාරකම්වලින් යුක්ත වීමකි. ශිෂ්‍යයන්ගේ කායික සහ මානසික කුසලතා, ඔවුන්ගේ ආකල්ප වෙනසකට තුඩු දෙන ක්‍රියාදාමයක් විය යුතු ය. එහෙත් තවමත් වර්තමාන පන්ති කාමර තුළ ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය මිස ගුරු ශිෂ්‍ය සංවාදාත්මක, බුද්ධිමය කුසලතා, ආකල්ප වර්ධනය වන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් දැක ගැනීමට හැකියාවක් ඇත්තේ අවම වශයෙනි. මෙමගින් තවදුරටත් කට පාඩම් ඉගෙනීමක් විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක් උද්දීපනය කරන අතර ශිෂ්‍යයන්ගේ තාර්කික බුද්ධිය මොට කරන අධ්‍යාපන රටාවක් පෝෂණය කරයි. නවීන අධ්‍යාපන ක්‍රමවේදය යටතේ ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම ප්‍රමුඛ අරමුණක් බවට පත්වී ඇත. ඒ සඳහා වඩාත් සුදුසු ඉගෙනුම් ක්‍රමවේදයක් වශයෙන් ක්ෂේත්‍ර අධ්‍යයන ක්‍රමවේදය හඳුනා ගත හැකි ය. මෙම ලිපිය මඟින් ඵලදායි ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් ක්‍රමවේදයක් ලෙස ක්ෂේත්‍ර අධ්‍යයන චාරික ක්‍රමවේදය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට වැදගත්වන ආකාරය තවදුරටත් විමර්ශනශීලී ව සාකච්ඡාවට ලක් කරනු ඇත.

Zitieren

APA

Sandeepani, G. K. M. (2026). ඵලදායී ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුමක් ලෙස ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකා ක්‍රමවේදයේ වැදගත්කම. Adhyapana Prathibha, 16, 103. https://doi.org/10.66281/70130/9288

Vancouver

Sandeepani GKM. ඵලදායී ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුමක් ලෙස ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකා ක්‍රමවේදයේ වැදගත්කම. Adhyapana Prathibha. 2026;16:103. doi:10.66281/70130/9288

BibTeX
@article{Sandeepani2026,
  author = {Sandeepani, G. K. M.},
  title = {ඵලදායී ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුමක් ලෙස ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකා ක්‍රමවේදයේ වැදගත්කම},
  journal = {Adhyapana Prathibha},
  year = {2026},
  volume = {16},
  pages = {103},
  doi = {10.66281/70130/9288}
}
Kostenlos starten →