EUVIMEDEUVIMED entdecken
Crossref

චරිතායන අධ්‍යාපනය සඳහා ඉතිහාසය විෂයෙහි භාවිතය

I. D. D. Sathsarani

Adhyapana Prathibha · 10.11.2026 · 16 · 75

DOI: 10.66281/70130/9285 ↗

Kurz gefasst

Fachartikel in der Zeitschrift Adhyapana Prathibha, online erschienen am 10.11.2026. Verfasst von I. D. D. Sathsarani.

AbstractBibliografische AngabenZitieren

Abstract (Originalsprache)

අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වන්නේ පූර්ණ පෞරුෂයකින් හෙබි පුද්ගලයෙකු නිර්මාණය කිරීම යි. ඒ සඳහා ප්‍රජානන, ආවේදන හා මනෝචාලක යන ක්ෂේත්‍ර තුනෙහි ම සංවර්ධනය අත්‍යවශ්‍ය වේ. ඒ අතර ආවේදන ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා ඒ යටතේ එන චරිතායන අධ්‍යාපනය බෙහෙවින් ඉවහල් වන්නකි. එහි දී සමාජ විද්‍යා විෂයන් සම්බන්ධ වන අතර ඉතිහාසය විෂය ද ඒ අතරට එක් වේ. වත්මන් විභාග කේන්ද්‍රීය හා දැඩි තරඟකාරී අධ්‍යාපන රටාව තුළ සිසුන් ඉතිහාසය විෂය දකිනුයේ කටපාඩම් විෂයක් ලෙසිනි. එවැනි තත්ත්වයක් තුළ ඉතිහාසය විෂයෙන් චරිත සංවර්ධනය සිදුවන්නේ ද යන්න ප්‍රශ්නාර්ථයක් මතු වේ. එම නිසා චරිත සංවර්ධනය සඳහා ඉතිහාසය විෂය භාවිත කළ යුතු වන්නේ කෙසේ ද යන්න විමසා බැලිය යුතු ය. මෙම ලිපියේ දී ඉතිහාසය විෂය අරමුණු චරිත සංවර්ධනයට සම්බන්ධ වන ආකාරය, ඒ සඳහා ඉගෙනුම් ක්‍රම ශිල්ප යොදාගන්නා ආකාරය, චරිත සංවර්ධනය සිදු වී ඇති දැයි මැන බැලීමට යොදාගත හැකි තක්සේරුකරණ ක්‍රමවේද හඳුනා ගැනීම යන ප්‍රධාන කරුණු කෙරෙහි අවධානය යොමු කරයි.

Zitieren

APA

Sathsarani, I. D. D. (2026). චරිතායන අධ්‍යාපනය සඳහා ඉතිහාසය විෂයෙහි භාවිතය. Adhyapana Prathibha, 16, 75. https://doi.org/10.66281/70130/9285

Vancouver

Sathsarani IDD. චරිතායන අධ්‍යාපනය සඳහා ඉතිහාසය විෂයෙහි භාවිතය. Adhyapana Prathibha. 2026;16:75. doi:10.66281/70130/9285

BibTeX
@article{Sathsarani2026,
  author = {Sathsarani, I. D. D.},
  title = {චරිතායන අධ්‍යාපනය සඳහා ඉතිහාසය විෂයෙහි භාවිතය},
  journal = {Adhyapana Prathibha},
  year = {2026},
  volume = {16},
  pages = {75},
  doi = {10.66281/70130/9285}
}
Kostenlos starten →